Latest News

ශ්‍රී ලංකාව පුරා Ice Cream

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රදීප් ධර්මදාස කුළුඳුල් සිනමා නිර්මාණය “අයිස් ක්‍ර්‍රීම් “චිත්‍රපටය මාර්තු 06 වන දින සිට එම්.පී.අයි. සිනමා මණ්ඩලයේ බෙදාහැරීමක් ලෙසින් දිවයින පුරා සිනමා ශාලාවන් හි ප්‍රදර්ශනය වීම ආරම්භ වුණා.

රැකියා විරහිත පැල්පත් නිවාසවාසී සෙල්ලක්කාර තරුණයකුගේ ජීවන චර්යාවන් පිළිබඳව දිගහැරෙන , මෙහි හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, රොෂාන් රණවන, අයිශාරා අතුකෝරාළ, සරත් කොතලාවල , ජයලත් මනෝරත්න, දමිතා අබේරත්න, රුක්මල් නිරෝෂ්, වීණා ජයකොඩි ,මධුශාන් නානායක්කාර, චින්තක වාස්, ආනන්ද කුමාර උන්නැහේ, කෝරළගේ සමන්, අංජන ප්‍රේමරත්න ඇතුළු පිරිසක් රංගනයෙන් දායකව සිටින අතර කලණ ගුණසේකරගේ තිර රචනයක් වනවා.

World News

Send your contact Details Today