Latest News

මේ වසරේ අවසන් උල්කාපාත වර්ෂාව අද සහ හෙට රාත්‍රියේදී

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස හැඳින්වෙන “ජෙමිනිඩ්ස්” උල්කාපාත වර්ෂාව අද (13) සහ හෙට (14) රාත්‍රියේ දැකගැනීමට හැකියාව පවතිනවා.

පැයට උල්කාපාත 120ක් පමණ දිස්වෙන මෙම උකාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව හෙට (14) රාත්‍රියේ දී ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමට හැකි බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසන්නේ.

ඒ අනුව මෙම උල්කාපාත වර්ෂාව රාත්‍රී 9:00න් පසුව උතුරු සහ නැගෙනහිර අහසේ ‍දර්ශනය වනු ඇති.

World News