Latest News

යොවුන් ආසියානු කුසලානයේ අවසන් පූර්ව තරග අද

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග දෙකක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහි පළමු තරග බංගලාදේශය සහ පාකිස්ථානය අතර ඩුබායිහිදී ආරම්භ වනු ඇති.

දෙවන තරගය සාර්ජාහි පැවැත්වෙන්නේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.

ඉන්දිය කණ්ඩායමේ නායකත්වය මොහොමඩ් අමාන් හට හිමිව ඇති අතර ශ්‍රී ලංකාව මෙහෙයවනු ලබන්නේ, විහාස් තෙව්මික විසින්.

මෙම තරගවලින් ජයගන්නා ගන්නා කණ්ඩායම් 08 වැනිදා ඩුබායිහිදී පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇති.

World News

Send your contact Details Today