Latest News

පුටින් යුක්‍රේනයට තර්ජනය කරයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාවේ නව බැලස්ටික් මිසයිලයක් මගින් යුක්‍රේනයේ කියෙව් අගනුවර ප්‍රධාන මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තර්ජනය කර තිබෙනවා.

යුක්‍රේනයේ බලශක්ති ජාලයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසුවයි රුසියා ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

ඇමෙරිකාව සැපයූ මිසයිල භාවිත කරමින් රුසියාවට එල්ල වන අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාරයක්ලෙස රුසියා ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මේ අතර යුක්‍රේන ජනාධිපතිවරයා අනතුරු අඟවන්නේ රුසියාවේ ඕනෑම බැලැස්ටික් මිසයිලයකට තමන්ගේද දැඩි ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවටයි.

World News