Latest News

SL vs SA | TEST 01 / Day 02: පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී පැවැත්වෙන මෙම තරගයට ඊයේ දිනයේදී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිල පළමුව පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළා.

ඒ අනුව, ඔවුන් පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 04ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 80ක්.

එහිදී ළහිරු කුමාර කඩුලු 02ක් දවා ගත් අතර විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

World News

Send your contact Details Today