Latest News

SL vs SA | TEST 01: පළමු ටෙස්ට් තරගය අද

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද ආරම්භ වනවා.

ඒ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1ට (යුරෝපා වේලාවෙන් පෙරවරු 8:30) ඩර්බන්හිදීයී.

මෙම තරගය පැවැත්වෙන්නේ වසර 3කින් පසුව වීම විශේෂත්වයක්.

දෙරට අතර මෙතෙක් ටෙස්ට් තරගාවලි 31ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 16ක ජය දකුණු අප්‍රිකාවට හිමි වුණා.

එමෙන්ම ශ්‍රී ලංකාව තරගාවලි 9ක ජය හිමි කරගැනීමට සමත් වුණා.

මෙවර තරගාවලියට වමතින් දග පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය වසර දෙකකට පසු ශ්‍රී ලංකා සංචිතයට කැදවා ඇති අතර පසුගිය නවසීලන්ත ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ කසුන් රාජිත ද මෙවර ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබෙනවා.

World News

Send your contact Details Today