ඊශ්‍රායලය විසින් ගාසා රෝහලකට එල්ල කළ ප්රහාරකින් එම රෝහලේ අධ්යක්ෂවරයා සහ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඩ්‍රෝන යානයක් උපයෝගී කරගනිමින් එම ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයද මෙම ප්‍රහාරය හෙළා දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.