මේ වසරේ මාර්තු මාසයේ සිට රුසියාව විසින් උතුරු කොරියාවට ඉන්ධන බැරල් මිලියනයකට වඩා ලබා දී ඇති බව බ්‍රිත්‍යනය පර්යේෂණ කණ්ඩායමක් හෙළි කර තිබෙනවා.
චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කරමින් මෙම නිගමනයට එළැඔ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට සම්බාධක පනවා ඇති පසුබිමක රුසියාව මෙලෙස ඉන්ධන ලබා දීම විශේෂත්වයක්.