Latest News

SL vs SA | Test : දකුණු අප්‍රිකානු සංචිතය නම් කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඉදිරියේදී ආරම්භවීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගත් දකුණු අප්‍රිකානු සංචිතය නම්කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය නායක ටෙම්බා බවුමා ඇතුළු ක්‍රීඩකයින් 14 දෙනෙකු මේ සඳහා තෝරාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ ද පැවැත්වෙන අතර, එහි පළමු තරගය මේ මස 27වනදා ඩර්බන්හිදී ආරම්භවීමට නියමිතයි.

දකුණු අප්‍රිකානු සංචිතය පහතින්…

  1. ටෙම්බා ​​බවුමා (නායක)
  2. ඩේවිඩ් බෙඩිංහැම්
  3. ජෙරල්ඩ් කොට්සි
  4. ටෝනි ද සෝර්සි
  5. මාර්කෝ ජැන්සන්
  6. කේෂාව් මහාරාජ්
  7. ඒඩන් මාක්‍රම්
  8. වියාන් මෝල්ඩර්
  9. සෙනුරන් මුත්තුසාමි
  10. ඩේන් පැටර්සන්
  11. කගිසෝ රබාඩා
  12. ට්‍රිස්ටන් ස්ටබ්ස්
  13. රයන් රිකල්ටන්
  14. කයිල් වෙරෙයින්

World News

Send your contact Details Today