Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ‘A’ කණ්ඩායම පාකිස්තානය බලා පිටත්වෙයි (PHOTOS)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ක්‍රිකට් ‘A’ කණ්ඩායම ඊයේ (7) පස්වරුවේ පාකිස්තානය බලා පිටත්ව ගියා.

ඒ සිව්දින හා එක්දින තරග සංචාරයක් සඳහායි.

දෙරට අතර සිවුදින තරග 2ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ඉන් පළමුව පැවැත්වෙන්නේ සිව්දින තරගාවලියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව එක්දින හා සිව්දින තරගාවලි සඳහා සංචිත දෙකක් නම් කළා.

ඉන් සිව්දින කණ්ඩායම පසිඳු සූරියබණ්ඩාර විසින්ද, එක්දින කණ්ඩායම නුවනිඳු ප්‍රනාන්දු විසින්ද මෙහෙයවනු ලබනවා.

දෙරට අතර පළමු සිවුදින තරගය එළැඹෙන 11වැනිදා ආරම්භ වනවා.

World News

Send your contact Details Today