Latest News

ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එක්දින ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හී ශ්‍රී ලංකා නායක චරිත් අසලංක 10 වැනි ස්ථානය දක්වා ස්ථාන 2කින් ඉදිරියට පැමිණ සිටිනවා.

එම ශ්‍රේණිගත කිරීම් හී පැතුම් නිස්සංක තවදුරටත් 07 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර කුසල් මෙන්ඩිස් 35 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

World News

Send your contact Details Today