Latest News

ශ්‍රී ලංකාව ගැන අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට කිසිඳු සංචාරක තහනමක් පනවා නොමැති බව මෙරට අමෙරිකානු තානාපති ජූලි ජේ චන්ග් පවසනවා.

කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

එමෙන්ම අමෙරිකානු ජාතිකයින්ට ආරුගම්බේ ප්‍රදේශයට සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙසට පමණක් උපදෙස් ලබාදී ඇති බව ද තානාපතිනිය කියා සිටියා.

ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා වන ආරක්ෂක උපදේශනය ප්‍රංශය, ඉතාලිය සහ මාලදිවයින වැනි ජනප්‍රිය ගමනාන්තවලට සමානව 2 වැනි මට්ටමේ පවතින බවයි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි ජේ චන්ග් පවසන්නේ.

World News