පසුගිය සතියට සාපේක්ෂව අද (ඔක් 28) වානිජ බැංකු වල ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය සටහන් වන්නේ රුපියල් 289.0657 ක් ලෙසයි.
එමෙන්ම, එහි විකුණුම් මිල රුපියල් 298.1140 ලෙස සටහන් වනවා.