Latest News

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා පන්දුවාර 20 ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා පන්දුවාර 20 ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ Gary Kirsten සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ පුහුණුකරුවන් අතර කාලයක සිට පවතින මතභේදාත්මක ගැටුම මීට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

2024 අප්‍රේල් මාසයේ දී දෙවසරක කොන්ත්‍රාත් පදනමක් මත ගැරි ක්‍රිස්ටෙන් මෙම තනතුරේ සය මාසයක පමණ කාලයක් ගත කළා.

තම ඉවත් වීම සම්බන්ධයෙන් Gary Kirsten ඉදිරියේ දී නිල ප්‍රකාශයක් සිදු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Gary Kirsten යනු කලක් දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරුවෙකු වනවා.

World News

Send your contact Details Today