Latest News

ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීමට නව ක්‍රමවේදයක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගුවන් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පූර්ව ලියාපදිංචි වීමක් සිදු කළ යුතුයි.

අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ප්‍රමුඛතා ක්‍රමවේදයකට අනුව ලබාදීම සිදුවන බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ.

අදාළ නව ක්‍රමවේදය ලබන සිකුරාදා දින සිට ආරම්භ වීමට නියමිතයි.

World News