Latest News

වනිඳු අභිබවමින් තීක්ෂණ ඉදිරියට එයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ICC මගින් නිකුත් කළ නවතම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පස් වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මහේෂ් තීක්ෂණ සමත්වී තිබෙනවා.

ඒ ස්ථාන 5 කින් ඉදිරියට පැමිණෙමින්.

එම ශ්‍රේණිගත කිරීම්වල පස්වන ස්ථානයේ සිටි වනිදු හසරංග හත් වන ස්ථානය දක්වා ස්ථාන දෙකක් පසුපසට පැමිණ තිබීමද විශේෂත්වයක්.

එමෙන්ම පැතුම් නිස්සංක T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමවල 12 වන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

World News

Send your contact Details Today