Latest News

ඩිවිලියස් ICC Cricket Hall of Fame වෙත ඇතුළත් කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පිතිකරුවකුවන AB de Villiers, ICC ක්‍රිකට් හෝල් ඔෆ් ෆේම් වෙත ඇතුළත් කර තිබෙනවා.

14 වසරක වෘත්තීය ක්‍රිකට් ජීවිතය තුළ ජාත්‍යන්තර ලකුණු 20,000කට වඩා රැස්කර ඇති ඔහු 2018 වසරේදී ජාත්‍යන්තර පිටියෙන් සමුගත්තා.

මෙතෙක් වාර්තා වූ වේගවත්ම පිරිමි එක්දින ශතකය, වසරේ ICC පිරිමි එක්දින ක්‍රීඩකයා සම්මාන සහ අවස්ථා කිහිපයකදීම ICC ටෙස්ට් කණ්ඩායමට තේරී පත් වීමටද සමත් වුණා.

World News

Send your contact Details Today