Latest News

චන්දික හතුරුසිංහගේ වැඩ තහනම් කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ පසුගිය වසරේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩකයෙකුට කම්මුල් පහරක් එල්ල කළ බවට එල්ල වූ චෝදනා මතයි.

ඔහුගේ සේවය පැය 48කට අත්හිටුවා ඇති බවත් වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ සේවය නිම කිරීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today