Latest News

2024 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා: සවී එසවීමේ ශූරතාවලියේ ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 පොදුරාජ්‍ය මණ්ඩලීය සවී එසවීමේ ශූරතාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය ඉසව්වේ සමස්ත රිදී පදක්කම හිමිකර ගැනීමට උවිඳු ජයසිංහ සමත් වී තිබෙනවා.

මෙහිදී ඔහු පහත කාණ්ඩයේ ජයග්‍රහණය ලබා ගත්තා.

Squat : Gold – 295 kg 🥇

Bench press – 175 kg (New National Record)

Deadlift – 297.5 kg (4th place)

Overall – Silver medal 767.5 kg 🥈

World News

Send your contact Details Today