Latest News

කොදෙව් ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට (PHOTOS)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා අද (10 දින) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ විස්සයි විස්ස තරග 03 ක් සහ එක් දින තරග 03 ක් සදහා සහභාගී වීමට නියමිතයි.

විස්සයි විස්ස තරග එළඹෙන 10/13 , 10/15 සහ 10/17 යන දින වල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මීට අමතරව එක් දින තරග එළඹෙන 10/20 , 10/23 සහ 10/26 යන දින වල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතයි.

World News

Send your contact Details Today