Latest News

වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ ගුරුවරුන්ට එරෙහිව ස්ටාර්ලින් අධිකරණයට

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පසුගිය දිනවල දියත්කළ වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ ගුරුවරුන්ට වැටුප් වැඩි කිරීමට එරෙහිව අධිකරණයට යන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.

ඔහු ඒ බව සඳහන් කළේ අද (16) ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

“1986 මේ වගේම පඩි වැඩි කළා. ඒකෙදි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දාලා නඩු තීන්දුවක් තියෙනවා එහෙම අසමාන ලෙස සලකන්න බැහැ කියලා. අපි මේ වගේ හොරිකඩයන්ට හොරිකඩ වැඩ කරන්න ආණ්ඩුවට ඉඩ තියන්නේ නැහැ. ඒක පදනම් කරගෙන අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා.”

World News