Latest News

SL vs NZ | Test Match 02: දෙවන තරගය සඳහා වෙනස්කම් දෙකක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක නවසීලන්තයට එරෙහිව හෙට (26) ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟය සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්වීම හේතුවෙන්, පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් මෙම සංචිතයට කැඳවා ඇති බව සඳහන්.

එමෙන්ම මිලාන් රත්නායක ද මෙම සංචිතය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව, දෙවන ටෙස්ට් තරඟය සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින් පහත පරිදි වනවා.

World News

Send your contact Details Today