Latest News

SL vs NZ | Test Match 02: ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් දඟ පන්දු යවන්නෙකු එක් කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්වීම හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වීමත් සමඟ නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් එක් කර තිබෙනවා.

ඒ අනුව බලාපොරොත්තු සහගත දඟ පන්දු යවන්නෙකු වන නිශාන් පීරිස්, ඔහුගේ මංගල ටෙස්ට් තරගයට එළැඹෙන 26 වැනිදා පැවැත්වෙන 2 වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී නවසීලන්තයට මුහුණ දීමට සූදානම්.

World News

Send your contact Details Today