Latest News

ICC Women’s T20 World Cup UAE: චමරි ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) උදෑසන පිටත්ව ගියා.

මෙවර තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙනවා.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල ඔක්තෝම්බර් 3 වැනිදා පාකිස්තානයට එරෙහිව තරග වැදීමට නියමිතයි.

World News

Send your contact Details Today