Latest News

SL vs NZ Test Match: ටෙස්ට් තරගයට අද නිවාඩුවක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගය අද පැවැත්වෙන්නේ නැහැ.

ඒ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීම හේතුවෙන්.

නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති පළමුවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය ඊයේ නිමාවට පත්වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 237 ක් ලබා සිටියා.

පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 305ක් රැස් කළ අතර නවසීලන්ත ක්‍රීඩකයින් ලකුණු 340 ක් ලබා ගත්තා.

හෙට සහ අනිද්දා මෙම ටෙස්ට් තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

World News

Send your contact Details Today