Latest News

අද සිට ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළෙන් ඉවත්වන සමාගම මෙන්න

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වූ මල්ටි ෆිනෑන්ස් පීඑල්සී හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් අද (04) දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් කෙරෙන බව දැනුම් දී සිටිනවා.

මෙරට තවත් ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන LB ෆිනෑන්ස් පීඑල්සී සමඟින් මල්ටි ෆිනෑන්ස් පීඑල්සී ඒකාබද්ධ වීමත් සමඟම, මල්ටි ෆිනෑන්ස් පීඑල්සී සමාගම මෙලෙස කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වෙනු ඇති.

World News