දුනු ශූර ජෝඩී ග්රින්හැම් විසින් මෙවර පැරා ඔලිම්පික් තරඟාවලියේ දී කාන්තා ඒකල තරඟාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වී තිබෙනවා.
ඇය මාස හතක ගැබිණියක් වන ඇය 2016 රියෝ ක්රීඩා උළෙලේදී මිශ්ර කණ්ඩායම් රිදී පදක්කම දිනාගත් පසු පැරිසියේ ග්රින්හැම්ගේ ලෝකඩ පදක්කම ඇයගේ පළමු පැරා ඔලිම්පික් පදක්කමයි.
ඒ අනුව පැරා දුනු ශූර ජෝඩි ග්රින්හැම් ගැබිණියක්ව සිටියදී පැරා ඔලිම්පික් පදක්කමක් දිනූ පළමු ක්රීඩිකාව බවට පත්ව තිබෙනවා.