Latest News

කොදෙව්වෝ ශ්‍රී ලංකාවේ සංචාරකට සූදානම්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ‍ටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වීමට සැලැසුම් කර තිබෙනවා.

ඒ, එක්දින සහ විස්සයි ක්‍රිකට් තරගාවලිවලට සහභාගීවීම සඳහායි.

මෙම තරගාවලියට තරග තුනක් ඇතුළත් කර ඇති බව සඳහන්.

ඒ අනුව ඔවුන් ඔක්තෝබර් මස 12 වැනිදා සිට 24 වැනිදා දක්වා මෙරට රැඳිසිටිනු ඇති.

World News

Send your contact Details Today