Latest News

ෂැනන් ගේබ්‍රියෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ෂැනන් ගේබ්‍රියෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සිය සමුගැනීම ප්‍රකාශ කළා.

ඔහු වසර 12කට ආසන්න කාලයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කර තිබුණා.

එහිදී ටෙස්ට් තරග 59ක්දී කඩුලු166ක් සහ එක්දින තරග 25කදී කඩුලු 33ක් ලබා ගැනීමට ද ඔහු සමත් වුණා.

World News

Send your contact Details Today