Latest News

විදුලි බිල ගැන අවසන් තීරණය අප්‍රේල් 1දා

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විදුලි බිල වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය එළැඹෙන අප්‍රේල් 1 වනදා ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (22) පැවසීය.
ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන විදුලි බිල වැඩිකිරීමට රජය බලාපොරොත්තු නොවන බවයි.
කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසවල මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියයට 13කින් විදුලි බිල වැඩිකිරීමට යෝජනා කර තිබූ බවද අමාත්‍යවරයා පැවසීය.

World News

Send your contact Details Today