Latest News

HWASONG-20 මිසයිලයෙන් ලෝක බලවතුන්ට බිය

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු කොරියාව විසින් නිෂ්පාදනය කර එළිදක්වා ඇති Hwasong‑20 දිගු දුර බැලස්ටික් මිසයිලය
ලෝක ආරක්ෂාවට බරපතළ අභියෝගයක් ලෙස සැලකෙයි. කිලෝමීටර් 15,000කට අධික දුරක් පහර දිය හැකි මෙම මිසයිලය අමෙරිකාව ඇතුළු
ලෝකයේ ඕනෑම ප්‍රදේශයක් ඉලක්ක කර ගත හැකි බව විදෙස් විශ්ලේෂකයින් පවසයි.
ශබ්දයේ වේගයට වඩා බහුගුණයකින් ගමන් කරන
මෙම මිසයිලය හඳුනා ගැනීම නවීන මිසයිල නාශක පද්ධතිවලට පවා අභියෝගයක් වී ඇත. එක් මිසයිලයක් තුළ පරමාණු ශීර්ෂ කිහිපයක් රැගෙන වෙන වෙනම ඉලක්ක වෙත යොමු කිරීමේ
හැකියාවද ඇති බව සඳහන්. හිරෝෂිමා පරමාණු බෝම්බ ප්‍රහාරය වඩා ගුණාත්මක බලයකින් යුත්
පරමාණු ශීර්ෂ රැගෙන යා හැකි මෙම නවීන මිසයිලය හේතුවෙන්ලෝක බලවතුන් පවා
උතුරු කොරියාව සමඟ සෘජු ගැටුමකට
පැටලීමට සැලකිලිමත් වන බව
විදෙස් වාර්තා පෙන්වා දෙයි.

World News

Send your contact Details Today