Latest News

ලොව පුරා X සමාජ මාධ්‍ය ජාලය බිඳවැටෙයි

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


ලෝකප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන X මේ වන විට ලොව පුරා බිඳවැටීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් ලොව පුරා පරිශීලකයින් රැසකට
සිය ගිණුම් වෙත ප්‍රවේශ වීමට
නව පෝස්ට් පළ කිරීමට
පණිවිඩ යැවීමට
බාධා එල්ල වී තිබේ.
ඒ හේතුවෙන් මිලියන සංඛ්‍යාත පරිශීලකයින් අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම බිඳවැටීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර,
ඒ සම්බන්ධයෙන් X Corp. ආයතනයෙන් ද මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
තාක්ෂණික දෝෂයක් හෝ සේවාදායක (server) ගැටළුවක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබිය හැකි බව විදෙස් තාක්ෂණික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

World News

Send your contact Details Today