Latest News

හෙට සිට ඔත්තේ ඉරට්ටේ

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම අනුව හෙට (19) සිට ඉන්ධන නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා.
එහි අනුව, අංක තහඩුවේ අවසාන අංකය ඉරට්ටේ ඉලක්කමක් හෝ බිංදුවක් වන වාහන සඳහා ඉරට්ටේ දිනවලදී ඉන්ධන ලබාගැනීමට අවසර හිමි වනවා.
ඒ අතරතුර, අවසාන අංකය ඔත්තේ වන වාහන සඳහා ඔත්තේ දිනවලදී ඉන්ධන නිකුත් කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

World News

Send your contact Details Today