Latest News

ඉරානය මධ්‍යම ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර – පුද්ගලයින් දෙදෙනෙකු මරුට

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අල්ජසීරා පුවත් සේවයේ වාර්තාවට අනුව, ඉරානය අද (18) මධ්‍යම ඊශ්‍රායලයට තවත් මිසයිල ප්‍රහාර එල්ල කළා. මෙම ප්‍රහාරවලින් රාමත් ගාන්හිදී අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එමෙන්ම, මධ්‍යම ප්‍රදේශ පුරා විශාල දේපළ හානි සිදු වී ඇති බවද වාර්තා වේ.

World News

Send your contact Details Today