Latest News

බස්නාහිර අපරාධ මැඩලීමට අලුත් වැඩක්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බස්නාහිර පළාතේ අපරාධ වැළැක්වීම සඳහා මහජනතාවට නව WhatsApp අංකයක් හඳුන්වා දුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් ස්ථාපිත විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත පැය 24 ක්ම ඇමතුම් ලබා ගත හැකි මෙම අංකය මගින්, අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීතිවිරෝධී ක්‍රියා පිළිබඳ තොරතුරු ලබා දිය හැක.
තොරතුරු දෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය අවශ්‍ය පියවර ගෙන ඇත.
WhatsApp අංකය: 0777128128

World News

Send your contact Details Today