Latest News

ඔස්කාර් 2026 හොඳම නළුවා සහ නිළිය

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස මයිකල් බී. ජෝර්ඩන් (Michael B. Jordan) සහ හොඳම නිළිය ලෙස ජෙසී බක්ලි (Jessie Buckley) සම්මාන දිනා ගන්නා ලදි.
මයිකල් බී. ජෝර්ඩන් “සිනර්ස් (Sinners)” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය දිනාගෙන ඇත. ජෙසී බක්ලි “Hamnet” චිත්‍රපටය සඳහා හොඳම නිළිය සම්මානය ලබා ගත් බවත් වාර්තා වේ.

World News

Send your contact Details Today