Latest News

දික්ඕවිට වරායට රැගෙන ආ බහුදින යාත්‍රාවේ රුපියල් බිලියන 3ක හෙරොයින්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


දෙවුන්දරට දකුණු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. එහි සිටි සැකකරුවන් 5ද නාවික හමුදා භාරයට ගෙන, යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන ආ අතර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පරීක්ෂා කර මත්ද්‍රව්‍ය කිලෝ 123කට ආසන්න ප්‍රමාණයක්, වටිනාකම රුපියල් බිලියන 3ක බව තහවුරු කර ඇත.
නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, බේරුවල මුහුදු සීමාවේ තවත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රාවක්ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මේ වසර තුළ, නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රා 7ක් වටලනු ලැබී ඇති අතර, පසුගිය සතියේ දකුණු මුහුදු තීරයේදී 3ක් වැටලූ බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

World News

Send your contact Details Today