Latest News

වියදම් පාලනයට Meta සමාගමෙන් කප්පාදුවක්

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් කටයුතු කිරීමත් සමඟ ආයතනික වියදම් ඉහළ යාම හේතුවෙන් Meta සමාගම සිය සේවක ප්‍රමාණයෙන් සියයට 20ක් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
පසුගිය වසර අවසන් වන විට Meta සමාගම යටතේ සේවකයින් 79,000කට ආසන්න සංඛ්‍යාවක් සේවය කර ඇති අතර, නව තාක්ෂණික ආයෝජන සහ කෘත්‍රිම බුද්ධියට වැඩි අවධානය යොමු කිරීමත් සමඟ වියදම් පාලනය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය වැඩි වීමත් සමඟ තාක්ෂණික සමාගම් බොහොමයක් සේවක සංඛ්‍යාව සංශෝධනය කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද වාර්තා වේ.

World News

Send your contact Details Today