අයිස් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 180ක ප්‍රමාණයක් විනාශ කිරීම සඳහා වනාතවිල්ලුව – ලැට්ටෝවත්ත දහන උඳුන වෙත රැගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ, අදාළ මත්ද්‍රව්‍ය අධිකරණ කටයුතු අවසන් වූ නඩු වලට අදාළව රාජසන්තක කර තිබූ දේවල් බවයි.
එම මත්ද්‍රව්‍ය නීතිමය ක්‍රියාවලියට අනුව විනාශ කිරීමට කටයුතු කරන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.