Latest News

ඉරානයට අද තීරණාත්මක දරුණු දිනයක් – අමෙරිකානු ආරක්ෂක ලේකම්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ යුද මෙහෙයුම්වල තවත් තීරණාත්මක සහ දරුණු දිනයක් අද උදාවී ඇති බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර තිබේ.
ඔහු සඳහන් කර ඇත්තේ අද දිනයේ මෙතෙක් ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලට වඩා වැඩි ප්‍රහාරක යානා, බෝම්බ හෙලන යානා සහ ප්‍රහාර සංඛ්‍යාවක් යොදා ගනිමින් ඉරානය තුළ ඉලක්ක වෙත දැඩි ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවයි.
පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ මෙම යුද ගැටුම් අතරින්, අද දිනය මෙහෙයුම් ඉතිහාසයේ වඩාත්ම තීව්‍ර දවසක් වනු ඇති බවද වාර්තා වෙයි.

World News

Send your contact Details Today