Latest News

ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය: මෙරෝන් විජේසිංහ අවසන් පූර්ව වටයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පේරු රාජ්‍යයේ, ලීමා අගනුවරදී පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ මෙරෝන් විජේසිංහ පිරිමි මීටර් 100 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

ඒ අනුව ඔහු ඊයේ රාත්‍රියේ සහභාගී වූ මූලික වටයේ තරගය තප්පර 10.5 5කින් නිම කරමින් එහි දෙවන ස්ථානය දිනා ගත්තා.

මෙවර ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

World News

Send your contact Details Today