Latest News

IRIS Bushehr නෞකාව ගැන අවසන් තීරණය ශ්‍රී ලංකාවට – අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


IRIS Bushehr නෞකාව සහ එහි සිටින පිරිස සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ පූර්ණ බලය ශ්‍රී ලංකාවට පවතින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
“ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට අප ගරු කරනවා. දේශීය හා ජාත්‍යන්තර නීති අනුව අවශ්‍ය ඕනෑම තීරණයක් ගැනීමේ අයිතිය ශ්‍රී ලංකාවට ඇත,” යනුවෙන් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
මෙම ප්‍රකාශය මගින් අමෙරිකාව පෙන්වා දෙන්නේ, ඉරාන නාවිකයන් සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම ශ්‍රී ලංකාව සතු ස්වාධීන තීරණයක් වන බවයි.

World News

Send your contact Details Today