Latest News

මැදපෙරදිග සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවයි

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට මැදපෙරදිග ගමනාන්ත වෙත පියාසර කිරීමට නියමිත ගුවන් ගමන් සහ මැදපෙරදිගින් කටුනායකට පැමිණීමට නියමිත සියලුම ගුවන් ගමන් අද දිනයේද අවලංගු කර ඇති සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කළේ, පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

World News

Send your contact Details Today