Latest News

ඉරානයේ නගර කිහිපයක පිපිරීම් – රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි

Published 7 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානය පුරා නගර කිහිපයකින් පිපිරීම් ශබ්ද ඇසුණු බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Fars News Agency සඳහන් කර ඇති පරිදි ඉස්ෆහාන් , කෝවොම් , කරජ් සහ කෙර්මන්ෂා නගරවල පිපිරීම් ශබ්ද ඇසුණු බව වාර්තා වේ.
එසේම ටෙහෙරාන් අගනුවර පිහිටි විශ්වවිද්‍යාල වීදිය සහ රිපබ්ලික් ප්‍රදේශය ඉලක්ක කරමින් මිසයිල කිහිපයක් එල්ල වී ඇති බවද එම ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර ඇත.
ටෙහෙරානය තුළ ස්ථාන දෙකක පිපිරීම් සිදුව ඇති බවද වාර්තා වන අතර, නගර මධ්‍යයේ දුමාරයක් පෙනී යන බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.

World News

Send your contact Details Today