Latest News

ටෙහෙරානයට ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාර මාලාවක් – පිපිරීම් කිහිපයක් වාර්තා වෙයි

Published 7 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානය සහ ඇමෙරිකාව අතර උණුසුම් ආරක්ෂක තත්ත්වයක් පවතින පසුබිමක, ඉශ්‍රායලය විසින් ටෙහෙරාන් අගනුවර ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා අනුව ටෙහෙරාන් නගරයේ පිපිරීම් තුනක් සිදුවී ඇති බව සඳහන් වේ.
එසේම, ඉරානය ඉලක්ක කරමින් එල්ල කළ මෙම මිසයිල ප්‍රහාරවලට අමෙරිකානු හමුදාව ද සම්බන්ධ වී ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.
මේ අතර, එම ප්‍රහාරයන්ට අදාළව රට පුරා විශේෂ සහ ස්ථිර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඊශ්‍රායල් කැට්ස් විසින් පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

World News

Send your contact Details Today