Latest News

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ශ්‍රී ලංකාවට පැමිණෙයි

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රිචඩ් විලියම් තොම්සන් මහතා සති දෙකක නිල සංචාරයක් සඳහා අද (24) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඔහු අද පෙරවරු 08.35ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-650 දරන ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ බවට තොරතුරු ලැබේ.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් සභාපතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

World News

Send your contact Details Today