Latest News

රුසියාවෙන්, යුක්‍රේනයේ පතල් කම්කරුවන් පිරිසක් මරා දමයි

Published 43 minutes ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනයට, රුසියාව විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පතල් කම්කරුවන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එමෙන්ම තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ දිනිප්‍රොපේ ට්‍රොවිස්කි කලාපයේ සේවා මුරය අවසන් කර සේවකයින් රැගෙන යමින් තිබූ බස් රථයක් බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධව මෙතෙක් කිසිඳු ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

World News

Send your contact Details Today