අමෙරිකාවේ ජනප්‍රිය විකට නිලි කැතරින් ඕ’හාරා ඊයේ (30) අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඇය 71වන වියේ පසුවිය.
ලොස් ඇන්ජලීස් හි ඇගේ නිවසේදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය මරණයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
අමෙරිකානු නත්තල් හාස්‍ය චිත්‍රපටයක් වන ‘Home Alone’ චිත්‍රපටයේ කෙවින්ගේ මවගේ චරිතයට පණ පෙවූයේ ඇයයි.