Latest News

සුප්‍රකට බොලිවුඩ් ගායකයා රසිකයන්ට දුක හිතෙන Facebook පණිවිඩයක් කියයි

Published 2 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බොලිවුඩයේ අති දක්ෂ ගායන ශිල්පියෙක් සහ, සංගීත අධ්‍යක්ෂකයකවරයෙක් වූ Arijith Singh චිත්‍රපට පසුබිම් ගායනයට සමුදෙන බව නිවේදනය කර තිබේ.

ඒ සිය Facebook ගිණුමේ සටහනක් තබමින්.

ගායනයෙන් ඉවත් වුවද, තමන් සංගීත දිවිය අවසන් නොකරන බවත්, ඉදිරියේදි තමන්ගෙ නව සංගීත නිර්මාණ ප්‍රේක්ෂකයන් වෙත දායාද කරන බවයි ඔහු විසින් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

World News

Send your contact Details Today