නවසීලන්තය නොවැම්බර් 7 වනදා මහ මැතිවරණයක් පැවැත්වීමට දින නියම කර තිබේ.
ඒ අගමැති අගමැති ක්‍රිස්ටෝපර් ලක්සන් විසින්.
අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අගමැතිවරයා පැවසුවේ, ඉතා අස්ථාවර සහ අවිනිශ්චිත ලෝකයක ස්ථාවර සහ ශක්තිමත් රජයක් තෝරාගැනීමට නවසීලන්ත වැසියන් සිය ඡන්දය භාවිත කළ යුතු බවයි.
කෙසේ වෙතත් ජසින්ඩා ආර්ඩර්න් අගමැතිවරියගෙන් පසු නවසීලන්තයේ අගමැති බවට පත් වූ ලක්සන් බලයේ සිටි කාලය තුළ ඔහුගේ ජනප්‍රියත්වය අඩු වී ඇති බවයි සඳහන් වන්නේ.
ජීවන වියදම් ඉහළ යාම, නිවාස ගැටළු හා 5% ට වඩා වැඩි විරැකියා අනුපාතය නවසීලන්ත වැසියන් මුහුණ දෙන ප්‍රධාන ගැටළු වෙයි.